දේශීයව්‍යාපාරික

ජපානයේ ප්‍රධාන මෝටර් රථ නිෂ්පාදනයන් චීනය තුළ අලෙවිය අඩු වෙයි

(UTV | ජපානය) –  ජපානයේ ප්‍රධාන පෙලේ මෝටර් රථ නිෂ්පාදන සමාගම් තුනක නිෂ්පාදනයන් චීනය තුළ අලෙවි කිරීම අඩාල වී ඇති බව වාර්තා වෙයි.

මීට හේතුව ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන කොරෝනා වෛරස ව්‍යාප්තියේ බලපෑම බව සදහන් වෙයි.

නිසාන් සමාගමේ මෝටර් රථ අලෙවිය 44.9 % කින් පහත බැස ඇති බව ද සදහන්.

හොන්ඩා සහ ටොයෝටා සමාගම් වලද මෝටර් රථ අලෙවිය පිළිවෙලින් 50.8 % කින් සහ 15.9 % කින් පහත බැස ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කරයි.

Related posts

රූමස්සල මුහුදේ යාත්‍රාවක් පෙරළෙයි.

Editor O

ආපදා තත්ත්වය හේතුවෙන් මරණ 14ක්

Mohamed Dilsad

සංචාරකයන්ගේ වර්ධනයක්…අගෝස්තුවේ ලක්ෂ 02 ක් ලංකාවට

Mohamed Dilsad

Leave a Comment