දේශීය

ඉදිරි සතිය තීරණාත්මකයි – විශේෂඥ වෛද්‍ය විද්‍යාල අනතුරු අඟවයි

(UTV |කොළඹ) – ඉදිරි සති දෙකක කාලය තුළදී ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය දෙවැනි නැගිටීමක් අපේක්ෂා කළ හැකි යයි විශේෂඥ වෛද්‍ය විද්‍යාලවල සභාපතිවරුන් විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයට පෙන්වා දී ඇත.

මේ නිසා එම කාලය තුල ජනතාව දැඩි පාලනයකට යා යුතු බවද ඔවුහු අවධාරණය කරති.

මේ අතර අප්‍රේල් මාසය අවසානය දක්වා ගැටලු සහගත තත්ත්වය ඇතිවිය හැකි බව සියලුම විශ්ලේෂණ මගින් පෙන්වා දෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරයි.

Related posts

ගතවු පැය 24 තුළ ඇඳිරි නීතිය උල්ලංඝණය කළ 681ක් අත්අඩංගුවට

Mohamed Dilsad

අප්‍රේල් 27 සියලු විශ්වවිද්‍යාල විවෘතයි – අගෝස්තු පාසැල් නිවාඩුව සතියයි

Mohamed Dilsad

රුපියල් 5000 නොලැබුණේ නම් කථා කිරීමට දුරකථන අංකයක්

Mohamed Dilsad

Leave a Comment