දේශීය

ඉදිරි සතිය තීරණාත්මකයි – විශේෂඥ වෛද්‍ය විද්‍යාල අනතුරු අඟවයි

(UTV |කොළඹ) – ඉදිරි සති දෙකක කාලය තුළදී ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය දෙවැනි නැගිටීමක් අපේක්ෂා කළ හැකි යයි විශේෂඥ වෛද්‍ය විද්‍යාලවල සභාපතිවරුන් විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයට පෙන්වා දී ඇත.

මේ නිසා එම කාලය තුල ජනතාව දැඩි පාලනයකට යා යුතු බවද ඔවුහු අවධාරණය කරති.

මේ අතර අප්‍රේල් මාසය අවසානය දක්වා ගැටලු සහගත තත්ත්වය ඇතිවිය හැකි බව සියලුම විශ්ලේෂණ මගින් පෙන්වා දෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරයි.

Related posts

ජනපති කොමිසමේ සාක්ෂි විභාගය හෙටින් ඇරඹේ

Mohamed Dilsad

ජාතික පරිසර පනත සංශෝධනය කරයි

Mohamed Dilsad

ලංකා සතොස හරහා සහල් ලබා දිමේ වැඩපිළිවෙළක්

Mohamed Dilsad

Leave a Comment