දේශීය

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

(UTV |කොළඹ ) – කොළඹ 09,14 සහ නවගම්පුර ප්‍රදේශයට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

හෙට (09) පස්වරු 01 සිට පැය 18 ක කාලයක් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේය.

Related posts

වැඩ බලන පොලිස්පති ජනපති කොමිසමට

Mohamed Dilsad

අද කාලගුණය

Mohamed Dilsad

විදුලිබල මණ්ඩලයට සභාපතිවරයෙක් පත්කරයි.

Editor O

Leave a Comment