දේශීයප්‍රමුඛ පුවත 1

හෙට උදෑසන ඇඳිරි නීතිය ඉවත් කෙරෙන ප්‍රදේශ

(UTV |කොළඹ ) – කොරෝනා වෛරසය ව්‍යාප්තියේ ඉහළ අවදානමක් සහිත කලාප වන කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවලට හැර සෙසු සියලු දිස්ත්‍රික්වල හෙට (09) උදෑසන 6 ට ඇඳිරි නීතිය ලිහිල් කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

එම දිස්ත්‍රික්ක සඳහා  එදිනම සවස 4ට යළි ඇඳිරි නීතිය පනවනු ලැබේ.

එසේම  මෙම දිස්ත්‍රික්කවලට එලෙස ක්‍රියාත්මක කෙරෙන ඇඳිරි නීතිය අප්‍රේල් 14 අඟහරුවාදා උදෑසන 6ට ඉවත් කර එදිනම සවස 4ට යළි ක්‍රියාත්මක කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය දැනුම් දෙයි.

Related posts

වනජීවී සංචාරක නිවාස සහ කඳවුරුබිම් වැසේ [RELEASE]

Mohamed Dilsad

මහවෙල ප්‍රදේශයේදී විදුලි සැර වැදී තරුණයන් 2 ක් මරුට

Mohamed Dilsad

ඇමෙරිකාවේ සංචාරයක නිරත වී සිටි බැසිල් ලංකාවට එයි

Mohamed Dilsad

Leave a Comment