දේශීය

බ්‍රිතාන්‍යයේදී කොරෝනා රෝගයෙන් තවත් ශ්‍රී ලාංකිකයෙකු මරුට

(UTV |කොළඹ ) – බ්‍රිතාන්‍යයේ වාසය කළ තවත් ශ්‍රී ලාංකිකයෙකු කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ 73 හැවිරිදි වියේ පසු වූ පුද්ගලයෙකි.

ඔහු ලන්ඩනයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මරණයට පත්ව තිබේ.

Related posts

තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් හඳුනා ගැනේ [UPDATE]

Mohamed Dilsad

දිස්ත්‍රික්ක කිහිපයක ඇඳිරි නීතිය තාවකාලිකව ඉවතට

Mohamed Dilsad

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment