දේශීය

කාලගුණයෙන් රතු නිවේදනයක්

(UTV |කොළඹ ) – පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබේ.

මෙම ප්‍රදේශයන්හි මුහුදු රළ මීටර 2-2.5 ත් අතර ඉහළ යෑමේ හැකියාවක් පවති.

මේ හේතුවෙන් මුහුදු රළ ‍ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක.

ධිවර හා නාවික ප්‍රජාවට මේ පිළිබඳ අවධානයෙන් පසුවෙන් බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Related posts

අලුත් ජාතික හැදුනුම්පතක් අලුත් මිලකට

Mohamed Dilsad

රෝහල් ආපනශාලාත් වැසෙන ලකුණු

Mohamed Dilsad

ෂෙහාන් මාලක අද ඇප මත මුදා හරී

Mohamed Dilsad

Leave a Comment