ගොසිප්

මිය ගිය හත්වන කොරෝනා රෝගියාගේ තොරතුරු හෙළි වෙයි

(UTV |කොළඹ ) – කොරෝනා ආසාදනය වීමෙන් මෙරට තුළ සිදු වූ 07 වන මරණය අද පස්වරුවේ වර්තා විය.

මෙලෙස මිය ගියේ කොළඹ ජාතික උණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි වයස අවුරුදු 48 වන පිරිමි පුද්ගලයෙකි.

ඔහු ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිව සිටි මැණික් ව්‍යාපාරිකයෙකි.

ජර්මනියේ සිට මෙරටට පැමිණි පසු ඔහුට මෙම වෛරසය ආසාදනය වී තිබින.

කොරෝනා ආසාදනය වී තිබියදී රෝහල්ගත නොවී විවිධ ස්ථානවලට ගමන් කරන ලද්දේ මෙම පුද්ගලයායි.

Related posts

රජයෙන් නත්තලට දුන් ණය සහනය සිහිනයක්ම වෙයි

Mohamed Dilsad

රන්ජන් රාමනායක අද නිදහස් ?

Mohamed Dilsad

රනිල්ට ඇමති ආරක්ෂකයින් 200 ක්

Mohamed Dilsad

Leave a Comment