දේශීය

විදේශීයන්හි සිටින්නන්ට මුදල් තැන්පත් කිරීම සඳහා විශේෂ ගිණුමක්

(UTV | කොළඹ) – සියලුම රටවල් මුහුණදී ඇති මූල්‍යමය අර්බුදයත් සමඟ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණවීම වළක්වාගැනීම සඳහා විදෙස් ගතව සිටින්නන්ට මුදල් තැන්පත් කිරීමට විශේෂ ගිණුමක් හඳුන්වා දීමට රජය පියවරයන් ගෙන තිබේ.

අද (09) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන කියා සිටියේ මෙම විශේෂිත ගිණුමට අදාළ ගැසට් පත්‍රය අද නිකුත් කරන බවයි.

මේ සඳහා මෙරට සිටින විදේශිකයන්ටද මුදල් තැන්පත් කිරීමට හැකියාව පවතියි.

Related posts

විදෙස් ගත වීමට බලාපොරොත්තු වන අයට විශේෂ දැනුම් දීමක්

Mohamed Dilsad

සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් දරුවන්ට පැහැදිලි කිරීමක්

Mohamed Dilsad

පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම් 03 හි සාකච්ඡාවක් අද

Mohamed Dilsad

Leave a Comment