දේශීය

ආයුර්වේද ප්‍රතිකාර කිරීමට අවශ්‍ය රාජ්‍ය මැදිහත්වී ලබාදෙන ලෙසට ඉල්ලීමක්

(UTV| කොළඹ) – කොවිඩ් 19 වසංගත මෙරටින් තුරන් කිරීමට ආයුර්වේද ප්‍රතිකාර කිරීමට අවශ්‍ය රාජ්‍ය මැදිහත්වී ලබා දෙන ලෙස සමස්ත ලංකා දේශීය වෛද්‍ය සංගමය රජයෙන් ඉල්ලීමක් කරයි.

එම සංගමයේ සභාපති වෛද්‍ය උපුල් දෑලබණ්ඩාර මේ බව කියා සිටියේ කොළඹ අද (09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

Related posts

ලබන සඳුදාට නව දුම්රිය ගාස්තු සංශෝධනයක්

Mohamed Dilsad

අද රාත්‍රියේ ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad

විගණන පරීක්ෂකවරුන් ඉවත් වෙයි

Mohamed Dilsad

Leave a Comment