දේශීය

නීතිපතිගෙන් වැඩබලන පොලිස්පතිට උපදෙස් මාලාවක්

(UTV | කොළඹ) – බන්ධනාගාරවල රිමාන්ඩ් භාරයේ සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ඇප දීමේදී අනුගමනය කල යුතු උපදෙස් මාලාවක් නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් වැඩබලන පොලිස්පතිවරයාට යොමුකර තිබේ.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධි නීතීඥ නිශාරා ජයරත්න මෙනෙවිය සඳහන් කළේ අදාළ අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා ලෙසට නීතිපතිවරයා, උපදෙස් ලබාදී ඇති බවයි.

ජනාධිපති ලේකම්වරයාගෙන් කල දැනුම්දීමකට අනුව මෙම උපදෙස් මාලාව යොමු කල බවද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

Related posts

මෝටර් රථ ආනයනයට අදාළ බදු විස්තර මෙන්න

Editor O

බන්ධනාගාර තුළින් වාර්තා වන කොවිඩ් ආසාදිතයින් 1000 පන්නයි

Mohamed Dilsad

රාජ්‍ය සේවකයින් ගැන අගමැතිගේ කනස්සල්ල

Mohamed Dilsad

Leave a Comment