විදෙස්

බ්‍රිතාන්‍ය කැබිනට් කාර්යාලයේ අමාත්‍යවරයෙක් ස්වයං නිරෝධායනයට

(UTV | බ්‍රිතාන්‍ය) – බ්‍රිතාන්‍ය කැබිනට් කාර්යාලයේ අමාත්‍ය මයිකල් ගෝවේ ස්වයං නිරෝධායනය වි තිබේ.

විදෙස් මාධ්‍ය පැවසුවේ ඔහුගේ පවුලේ සාමාජිකයෙකු කොවිඩ් නයින්ටීන් රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමත් සමඟ අමාත්‍ය මයිකල් ගෝවේ ස්වයං නිරෝධායනයට යොමු කර බවයි.

 

Related posts

චීනයේ පැතිර යන දරුණු වෛරසය ජපානයටත්

Mohamed Dilsad

විසි ලක්ෂ වෙනි සංචාරකයා ශ්‍රී ලංකාවට පැමිණෙයි.

Editor O

OMICRON තවත් රටකට ඇතුළු වෙයි

Mohamed Dilsad

Leave a Comment