දේශීය

කොරෝනා පිලිබඳ අසත්‍ය ප්‍රචාර පළ කෙරු 9 ක් රිමාන්ඩ්

(UTV | කොළඹ) – කොරෝනා වෛරසය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාරය කළ සැකකරුවන් 9ක් අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මෙම පිරිසට එක් කාන්තාවක් ද අයත්.

අත්අඩංගුවට ගත් සැකකරුවන් බණ්ඩාරගම, මහනුවර, දෙහිවල, මහරගම, නුගේගොඩ, ගාල්ල, වාද්දුව, අංගොඩ සහ පොල්ගහවෙල ප්‍රදේශවල පදිංචිකරුවන්.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරයි.

Related posts

වෛද්‍යවරයෙකු ලෙස ව්‍යාජව පෙනී සිටි සුළු සේවකයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

ගාල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය

Mohamed Dilsad

මන්ත්‍රී ධූර 19ක් පුරප්පාඩු වී මන්ත්‍රීවරු 16 දෙනෙකු අලුතින් දිවුරුම් දුන්, ජනාධිපතිවරු තිදෙනෙකුගේ ධූර කාලයට අයත් වූ නවවෙනි පාර්ලිමේන්තුව

Editor O

Leave a Comment