දේශීය

අකුණු සර වැදී පුද්ගලයෙකු මරුට

( UTV |යාපනය ) – සිලාවතුර පොලිස් වසමේ අලකට්ටු ප්‍රදේශයේ දී අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු මිය ගොස් තිබේ.

මේ සම්බන්ධයෙන් සීලාවතුර පොලීසියට ලද තොරතුරක් මත පරීක්ෂණ ආරම්භ කර ඇත.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 19 ක් වු පිච්චවානිකුලම් , අලකට්ටු ලිපිනයේ පදිංචිකරුවෙකි.

මෘත ශරීරය මන්නාරම රෝහලේ තැන්පත් කර තිබේ.

සිලාවතුර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related posts

ගල්කිස්සේදී අතුරුදන්වූ තරුණයෙකුගේ සිරුර සොයා ගනී

Mohamed Dilsad

කුවේටයේ සිරවී සිටින ලාංකිකයන් ගෙන්වා ගැනීමට සාකච්ඡා

Mohamed Dilsad

ජනපති සහ ජපාන විදේශ ඇමති අතර සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment