දේශීය

ETI කොමිසමේ නිල කාලය දීර්ඝ කෙරේ

(UTV | කොළඹ) – ETI සමාගමේ වත්කම් විකිණිමේදී සිදුවු බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ නිල කාලය තවත් මාස 6 කින් දීර්ඝ කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පසුගිය ජනවාරි 9 වනදා පත් කරනු ලැබූ මෙම කොමිසම අවසන් වීමට නියමිතව තිබුණේ ඊයේ (09) දිනයේදියි.

Related posts

තවත් කොවිඩ් මරණයක්

Mohamed Dilsad

ව්‍යාජ ලේඛණ ඉදිරිපත් කර රට පනින්න සැදූ තරුණයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

අද දිනට කොරෝනා මරණ 5ක්

Mohamed Dilsad

Leave a Comment