දේශීය

යාපනය වෛද්‍ය පීඨ රසායනාගාරයේ පරීක්ෂණ කටයුතු ඉතා සාර්ථකයි

(UTV | කොළඹ) – උතුරේ කොරෝනා සැක සහිත රෝගීන්ගේ රුධිර පටල පරීක්ෂා කිරීම රසායනාගාරයේ පරීක්ෂණ කටයුතු ඉතා සාර්ථක බව එහි ප්‍රධානී ආචාර්ය එස්.රවිරාජ් මහතා පවස

එම පරීක්ෂණ කටයුතු යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය තුල පිහිටුවන ලද රසායනාගාරයේ සිදු කෙරේ.

ඔහු සඳහන් කළේ මෙම රසායනාගාරය ආරම්භ කර දින පහක් ඇතුළත 89 දෙනෙකුගේ රුධිර සාම්පල පරීක්ෂා කල බවයි.

 

Related posts

ලබන 25 වන දායින් පසු බස් වර්ජනයක්

Mohamed Dilsad

ආර්ථික සහාය සාදරයෙන් පිළිගන්නවා – ජනපති

Mohamed Dilsad

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ඇප මුදල් තැන්පත් කරයි.

Editor O

Leave a Comment