දේශීය

වසර 20 කට පසු කොළඹ නගරයේ වායු දූෂණය පහළට

(UTV | කොළඹ) – කොළඹ නගරයේ වායු දූෂණ මට්ටම වසර 20 ට පසුව අවම අගයකට පැමිණ ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

පවතින ඇඳිරි නීති තත්ත්වය තුළ කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශවල රථවාහන අවම වීම නිසා වායුගෝලයට නිකුත් වන දූවිලි අංශුවල වාර්තාගත අඩුවීමක් පෙන්නුම් කරන බව එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි සඳහන් කරයි.

Related posts

පාසල්වල සියලුම ශ්‍රේණි නොවැම්බර් ආරම්භ කිරිමේ තිරණයක

Mohamed Dilsad

නීතිපති විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දීමක්

Mohamed Dilsad

ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 30 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment