දේශීයප්‍රමුඛ පුවත 1

නව කොරෝනා රෝගීන් 7 දෙනෙකු හදුනා ගැනේ

( UTV |කොළඹ ) – නව කොරෝනා   වෛරසය ආසාදිතයින් 07 දෙනෙකු හදුනා ගෙන ඇති බව සෞඛ්‍ය අංශය පවසයි .

මෙහිදී ජා ඇල ප්‍රදේශයෙන් රෝගීන් 7දෙනෙකු සහ දෙහිවල ප්‍රදෙශයෙන් එක් අයෙකු තහවුරු කර ගෙන තිබේ.

මේ අනුව මෙරටින් වාර්තා වී ඇති මුළු රෝගීන් ගණන 197 දක්වා ඉහළ ගොස් ඇත.

Related posts

ඡන්දය වෙනුවෙන් කලින් වැසෙන පාසල් [LIST]

Mohamed Dilsad

හතුරුසිංහට චෝදනා පත්‍රයක් – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය

Mohamed Dilsad

සරසවි සිසුන් අද උද්ඝෝෂණයක

Mohamed Dilsad

Leave a Comment