ක්‍රීඩා

එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් තරගාවලියත් කල් යයි

(UTV | එංගලන්තය) – එළඹෙන ජුනි මස 4 වනදා ආරම්භ වීමට නියමිතව තිබූ එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් තරගාවලිය කල් දැමීමට තීරණය කර තිබේ.

ඒ කොරෝනා වෛරසය ගෝලීය වශයෙන් පැතිර යාමේ බලපෑමත් සමගයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම තරගාවලිය කල් දැමීම පිළිබඳව තොරතුරු එංගලන්ත ක්‍රිකට් අධ්‍යක්ෂ ඈෂ්ලි ජයිල්ස් පැවසු බවයි.

Related posts

කොදෙව්වන් සහ ඇෆ්ගනිස්තාන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද

Mohamed Dilsad

විරාත් කෝලිට ICCයෙන් සම්මාන දෙකක්

Mohamed Dilsad

කොරෝනා නිසා තවත් මෝටර් රථ ධාවන තරඟයක් කල් යයි

Mohamed Dilsad

Leave a Comment