දේශීය

බෙහෙත් මිලදී ගැනිමට ඖෂධ නීතිගත සංස්ථාවෙන් මිළ ගණන් කැඳවයි

දේශීය ඖෂධ ආනයනකරුවන් සහ බෙදාහරින්නන් අත ඇති ඖෂධ තොග මිල දී ගැනිම සදහා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් මිළ ගණන් කැඳවා තිබේ.

මෙම ටෙන්ඩරය 2020 අප්‍රේල් මස 15 දින පස්වරු 2.00 ට විවෘත කිරිමට නියමිතය.

රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සාමාන්‍යාධිකාරිවරයා සඳහන් කළේ මිළගණන් කැදවීමේ නිවේදනය හා අදාල සියළු තොරතුරු www.spc.lk වෙබ් අඩවියෙහි පළ කර ඇති බවයි.

Related posts

අතේ කොටසක් සජිත්ට ගැලවෙයි.

Editor O

අයි.එම්.එෆ් තොරතුරු අයවැයෙන්

Mohamed Dilsad

දිවයිනේ තෝරාගත් ඉන්ධන පිරවුම්හල් හරහා සෞඛ්‍ය සේවකයින්ට අද සිට ඉන්ධන

Mohamed Dilsad

Leave a Comment