දේශීයප්‍රමුඛ පුවත 1

ඇඳිරි නීතිය පිළිබඳව නිකුත් කළ නවතම නිවේදනය [PRESS RELEASE]

(UTV | කොළඹ) – ඉහළ අවදානමක් සහිත දිස්ත්‍රික්වල හැර අනෙක් ප්‍රදේශවල ඇඳිරි නීතිය 14 වනදා පෙරවරු  6 ට ඉවත් නොකරන බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කරයි.

කොළඹ, ගම්පහ, කලුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්වල දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දැනුම්දෙන තුරු බලාත්මකව පවතියි.

සෙසු දිස්ත්‍රික්වල පනවා ඇති ඇඳිරි නීතිය අප්‍රේල් 16 බ්‍රහස්පතින්දා පෙරවරු 6 දක්වා දීර්ඝ කෙරෙනු ඇත.

Related posts

ආසියානු කාන්තා ක්‍රිකට් ශූරතාව ශ්‍රී ලංකාවට

Editor O

මුම්බායි නුවරට ගුවන් යානයක් කඩා වැටෙයි.පස්දෙනෙකු මරුට

Mohamed Dilsad

විශාලම හෙරොයින් තොගයට සම්බන්ධ සැකරුවන් රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment