(UTV |කොළඹ ) – දෙවන පාසල් වාරය ආරම්භ කිරීම මැයි මස 11 වනදා දක්වා කල් දැමේ .
පවතින තත්ත්වය හේතුවෙන් තවමත් පාසල් ඇරඹීමට සුදුසු වතා වරණයක් නොමැති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.