විදෙස්

ඇමෙරිකාවේ කොරෝනා මරණ 20000 ඉක්මවයි

(UTV |ඇමෙරිකාව ) – කොරෝනා මරණ 20,000 පසු කල පලමු රට බවට ඇමරිකාව ඊයේ පත් තිබේ.

විදෙස් වාර්තා පැවසුවේ වෛරසයෙන් වැඩිම බලපෑම එල්ල වූ රට බවට ඇමෙරිකාව පත්ව ඇති බවයි.

ඊයේ දිනය වන විට ලෝකය පුරා කොරෝනා ආසාදිතයන් ලක්‍ෂ 18කට ආසන්න වූ අතර  මරණ ගණන 108,000 ආසන්නයේ පවතී.

Related posts

බ්‍රිතාන්‍ය මහමැතිවරණයේ ජය අගමැති බොරිස් ජොන්සන්ට

Mohamed Dilsad

සිරගෙවල් වල සිටින පලස්තීන ළමුන්ගේ මානව හිමිකම් පෙත්සම ඊශ්‍රායල අධිකරණය ප්‍රතික්ෂේප කරයි

Mohamed Dilsad

මාර්ක් සකර්බර්ග් ගෙන් පණිවුඩයක්

Mohamed Dilsad

Leave a Comment