දේශීය

ඇඳිරි නීතිය කඩකර අත්අඩංගුවට ගත් පිරිස 23,519 දක්වා ඉහළට

(UTV| කොළඹ) – දිවයින පුරා ඇඳිරි නීතිය පැනවීමෙන් අනතුරුව මේ දක්වා කාලය තුළ එය උල්ලංඝනය පුද්ගලයින් කළ පුද්ගලයින් 23,519 දෙනෙකු සහ වාහන 6,072 ක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මීට අමතරව වැඩබලන පොලිස්පතිවරයා පොලිස් ස්ථාන වෙත නියෝග කරමින් සඳහන්කර ඇත්තේ ග්‍රාමීය මට්ටමින් අවුරුදු උත්සව සංවිධාන කිරීම් වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටයි.

Related posts

අපයෝජනයට සහ අනාරක්ෂිතභාවයට ලක්වන ළමයින් පිළිබඳ දත්ත පද්ධතියක්

Mohamed Dilsad

වැලිගම සභාපති ධූරයට සජබයෙන් රසික ප්‍රියංකර මහතාගේ නම යෝජනා කරයි

Editor O

ෆේස්බුක් සාදයක සිටි 17 හැවිරිදි ගැබිනියක් ඇතුළු 20 දෙනෙකු අත්අඩංගුව

Mohamed Dilsad

Leave a Comment