දේශීය

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 214 දක්වා ඉහළට

(UTV | කොළඹ) – නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් සංඛ්‍යාව 214 දක්වා ඉහළ ගොස් තිබේ.

සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කළේ තවත් රෝගීන් හතර දෙනෙකු හමුවීමත් සමග මෙලෙස රෝගීන් සංඛ්‍යාව ඉහළ ගිය බවයි.

Related posts

ත්‍රී රෝද රථ ගාස්තු ඉහළට

Mohamed Dilsad

ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් ඩොලර් බිලියන 08ක සහනයක් – ජනාධිපති

Editor O

ධනුෂ්ක ගුණතිලක ටෙස්ට් පිටියට සමු දෙයි

Mohamed Dilsad

Leave a Comment