දේශීය

මාර්තු සහ අප්‍රේල් විදුලි බිල නව ක්‍රමවේදයක් යටතේ ජනතාව අතට

(UTV| කොළඹ) – මාර්තු හා අප්‍රේල් මාසයන්වල විදුලි බිල්පත් ලබාදීමේදී විශේෂිත ක්‍රමවේදයක් අනුගමනය කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය තීරණය කර කර ඇති බව එහි සභාපති විජිත හේරත් මහතා කියා සිටියේය.

ඒ අනුව , මාර්තු හා අප්‍රේල් මාස දෙකෙහිම එකතුව සටහන් කර එක් බිල්පතක් පාරිභෝගිකයාට යොමු නොකරන බවත් , එය වෙන් වෙන් වශයෙන් යොමු කරන බවත් ඔහු අවධාරණය කළේය.

එක් බිල්පතක් යොමු කළහොත් පාරිභෝගිකයා හට විශාල මුදලක් වැය කිරීමට සිදුවන බැවින් අදාළ තීරණය ගෙන තිබේ.

Related posts

පාන් පිටි මිල නැවතත් ඉහළට

Mohamed Dilsad

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

අරගලකරුවන් පිරිසක් ආරක්ෂක අංශ භාරයට

Mohamed Dilsad

Leave a Comment