දේශීයප්‍රමුඛ පුවත 1

රන්ජන් රාමනායක 20 දක්වා රක්ෂිත බන්ධනාගාරයට

(UTV | කොළඹ) -හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අප්‍රේල් 20 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

රංජන් රාමණායක පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරිම හේතුවෙන් ඊයේ  අත්අඩංගුවට ගනු ලැබූණි.

Related posts

මෙරට PCR පරීක්ෂණ 77,000 ට ආසන්න වෙයි

Mohamed Dilsad

අගමැති යළි ජනපති කොමිසමට එයි – [VIDEO]

Mohamed Dilsad

ලබන සඳුදා සිට බස් රථ ගැන වැඩි අවධානයක්

Mohamed Dilsad

Leave a Comment