දේශීය

ස්වයං නිරෝධායනය සාර්ථකව අවසන් කළ රැසකට සහතිකපත්

(UTV | COVID-19) – මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් ස්වයං නිරෝධායනය සාර්ථකව අවසන් කළ පුද්ගලයින් 15000 කට අධික පිරිසකට සහතික පත් ලබාදී තිබේ.

පුද්ගලයින් 3000 කට අධික පිරිසක් තවදුරටත් ස්වයං නිරෝධායනයේ නිරතව සිටින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසුරිය මහතා සඳහන් කළේය .

විදෙස් ගතව මෙරටට පැමිණි පිරිස් හා සෞඛ්‍ය අංශ මගින් ස්වයං නිරෝධායනය කළ පිරිස් මීට අයත් බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Related posts

අද තවත් ආසාදිතයින් 536ක්

Mohamed Dilsad

යුගදනවි බලාගාර ගිවිසුමට එරෙහිව සමඟි ජන බලවේගයෙන් පෙත්සමක්

Mohamed Dilsad

මත් ද්‍රව්‍ය භාවිතා කිරීමේ චෝදනා මත පොලීසියේ 17 ක් මාස හතරක දී සේවයෙන් නෙරපයි.

Editor O

Leave a Comment