ප්‍රමුඛ පුවත 1විදෙස්

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇමෙරිකාවට පිළිතුරු දෙයි

(UTV |COVID 19) – ලෝක සෞඛ්‍ය සංවිධානයට ආධාර සැපයීම නතර කිරීමට ඇමරිකා එක්සත් ජනපදය ගත් තීරණය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් ප්‍රකාශයක් නිකුත් කරයි.

ඔහු සඳහන් කර ඇත්තේ මේ අවස්ථාවේ කොරෝනා වෛරසයට එරෙහිව සියළු දෙනා එකමුතුව සිටිය යුතු බවයි.

තවද ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබාදෙන ආධාර කපා දැමීම කපා හැරීම කිසිසේත් අනුමත කල නොහැකි බවද ඔහු පවසා ඇත.

Related posts

බත්තරමුල්ල සහ පාර්ලිමේන්තුව අවට මාර්ගවල විශේෂ රථවාහන සැලැස්මක්

Mohamed Dilsad

මන්ත්‍රී ප්‍රසන්න රණවීරට පාර්ලිමේන්තු තහනමක්

Mohamed Dilsad

මහනුවර සිද්ධියට සම්බන්ධ 280 දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment