දේශීය

වැඩිහිටි, වකුගඩු රෝගී සහ ආබාධ සහිත පුද්ගලයින් සදහා දීමනාව ගෙවා අවසන්

(UTV |COVID -19) – රජය විසින් දැනට ප්‍රතිලාභ ලබන සහ පොරොත්තු ලේඛණවල සිටි වැඩිහිටි, වකුගඩු රෝගී සහ ආබාධ සහිත පුද්ගලයින් සදහා රුපියල් 5,000 දීමනාව ගෙවා අවසන් කර ඇත.

එයට අමතරව මෙතෙක් එකී දීමනාවන් නොලද හෝ පොරොත්තු ලේඛණවල නොසිටි එහෙත් ග්‍රාමීය කමිටු මගින් අනුමත කරන ලද වැඩිහිටි, ආබාධ සහිත සහ වකුගඩු රෝගී පුද්ගලයින් සදහා ද මෙම රුපියල් 5,000 දීමනාව ගෙවීමට රජය කටයුතු කරමින් සිටියි.

Related posts

පෘථිවියෙන් වාර්තා වූ උණුසුම්ම කාලය මෙම වසරේ ග්‍රීෂ්ම සමයයි- කොපර් නිකස් දේශගුණික විපර්යාස සේවාව

Editor O

කොටස් වෙළෙඳපොලේ පෙරළිකාර වෙනසක්

Mohamed Dilsad

අද දිනය තුළ විදුලිය නොකපන බව CEB කියයි

Mohamed Dilsad

Leave a Comment