දේශීයප්‍රමුඛ පුවත 1

මෙරටින් තහවුරු කරගත් කොරෝනා ආසාදිතයන් තවත් ඉහළට

(UTV| COVID-19) – මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 235 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අද පස්වරුවේ තවත් ආසාදිතයන් දෙදෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.

Related posts

දෙහිවල – ගල්කිස්ස සහ වැල්ලවත්ත වෙරළ තීරය පිරිසිදු කිරීමේ කටයුතු අදත්

Mohamed Dilsad

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

Mohamed Dilsad

සරුංගල් යවමින් සිටි ළමයෙකු වගා ළිඳකට වැටී මරුට

Mohamed Dilsad

Leave a Comment