දේශීයප්‍රමුඛ පුවත 1

නාගලගංවීදිය ප්‍රදේශය වසා දමයි

(UTV |COVID-19 ) – කොළඹ නාගලගංවීදිය ප්‍රදේශයෙන් නිරෝධායන සඳහා සාම්පූර් නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කිරීමෙන් පසු එම ප්‍රදේශය වසා දමා තිබේ.

ජාඇල සුදුවැල්ල ප්‍රදේශයෙන් හමුවූ කොරෝනා වෛරසය ආසදිත පුද්ගලයෙකු ඇසුරු කල බොහෝ පිරිසක් මෙලෙස හදුනා ගෙන ඇත.

නාගලගංවීදිය ප‍්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා කියා සිටියේ එම ප‍්‍රදේශයන් කිසිවෙකුට ඇතුළුවීමට හෝ පිටවීමට නොහැකි ආකාරයට වසා දමා ඇති බවයි.

Related posts

චීන ආයෝජකයින් සඳහා ශ්‍රී ලංකාවේ විශේෂ කර්මාන්ත කලාපයක් ඇති කිරීමට සුදානම් -ඇමති බදියුදීන්

Mohamed Dilsad

රංජීත් සොයිසා ඇතුළු 04 ට ඇප..

Mohamed Dilsad

ලංකාවේ සහායට අමෙරිකාවත් එක්වෙයි

Mohamed Dilsad

Leave a Comment