දේශීය

අප්‍රේල් 20 මැතිවරණ කොමිසමේ විශේෂ රැස්වීමක්

(UTV | කොළඹ) – මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ රැස්වීමක් එළඹෙන 20 වනදා පැවැත්විමට නියමිතයි.

මෙම රැස්වීම එදින පෙරවරුවේ රාජගිරියේ පිහිටි මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ පැවැත්වෙන බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කරයි.

මෙරට කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හමුවේ ප්‍රකාශයට පත් කර තිබූ මහ මැතිවරණය පැවැත්විමේ කාලසීමාව දීර්ඝ කෙරුණි.

Related posts

කිලිනොච්චි දිස්ත්‍රික්කයේ සියලුම පාසල් වැසෙයි

Mohamed Dilsad

තවත් කොරෝනා ආසාදිත මරණ 38 ක් [RELEASE]

Mohamed Dilsad

ජයග්‍රහණයට පෙර උදම් ඇනීම සුදුසු නැහැ – ආචාර්යය හර්ෂ ද සිල්වා

Editor O

Leave a Comment