දේශීය

ග්‍රාම නිලධාරීවරුන් දීමනා ලබාදීමේ රාජකාරී වලින් ඉවත් වෙන්න සුදානම්

(UTV |කොළඹ) –  රුපියල් 5000 දීමනාව ලබාදිමට අදාළ රාජකාරි කටයුතු වලින් ඉවත් වීමට ග්‍රාම නිලධාරීවරු තීරණය කරති.

රජයේ ග්‍රාම නිලධාරින්ගේ සංගමය පවසන්නේ මෙම 5000 දීමනාව ලබා දීම සම්බන්ධයෙන් එකිනෙකට වෙනස් විවිධ චක්‍රලේඛ තමන් වෙත නිකුත් කර ඇති බවයි.

Related posts

අද පැය 3 ක විදුලිය කප්පාදුවක්

Mohamed Dilsad

මහ බැංකුව බිලියන 330ක ණයක් ඉල්ලයි.

Editor O

අධිවේගයේ මාරක අනතුරක්

Mohamed Dilsad

Leave a Comment