දේශීය

අප්‍රේල් 20 සිට පොදු ප්‍රවාහන සේවා අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් සිදු කෙරේ

(UTV |කොළඹ ) – අත්‍යවශ්‍ය සේවා සදහා ගමනාගමනය සිදු කරන පිරිස් වෙනුවෙන් පමණක් අප්‍රේල් 20 වනදායින් පසු බස් රථ යොදවන්නැයි මගී ප්‍රවාහණ කළමණාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිළධාරීන්ට උපදෙස් දී තිබේ.

අප්‍රේල් 20 වනදා සිට ඇතැම් කාර්යාලවල සේවක සංඛ්‍යාවෙන් පහෙන් එකක පිරිසක් කැදවා ඊට අදාල කටයුතු සිදුකිරීමටයි රජය අවසර දී ඇති බැවින් එම පිරිස් වෙනුවෙන් මෙම පියවර ගත් බවයි අමාත්‍යවරයා පවසයි.

පෞද්ගලික අංශයේ අපනයන සේවා සදහාද මෙය බලාත්මක වනු ඇත.

Related posts

ඇඳිරි නීතිය කඩකර අත්අඩංගුවට ගත් පිරිස 23,519 දක්වා ඉහළට

Mohamed Dilsad

අද තවත් ආසාදිතයින් 330ක්

Mohamed Dilsad

යශෝද රංගේ බණ්ඩාරගේ මෝටර් රථය අනතුරට

Mohamed Dilsad

Leave a Comment