දේශීය

කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 242 ක් දක්වා ඉහළට [UPDATE]

(UTV | කෝවිඩ් -19) – කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 242 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ මීට සුළු වේලාවකට පෙර තවත් ආසාදිතයෙකු හඳුනාගැනීමත් සමගයි.

ඒ අනුව මෙරටින් හමුවී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 242 ක් දක්වා ඉහළ යයි.

——————————————————————————————————-

කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 241 ක් දක්වා ඉහළට

තවත් කොරෝනා වෛරසය ආසාදිතයන් 3 දෙනෙකු හමුවී තිබේ.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළේ මේවන විට මෙරටින් හමුවී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 241ක් දක්වා ඉහළ යන බවයි.

Related posts

දිවයින පුරා සිදුකළ මෙහෙයුමකින් පුද්ගලයින් 3,000 කට වඩා අත්අඩංගුවට

Mohamed Dilsad

බස්නාහිර පළාතේ විශේෂ වැටලීමෙන් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ඇතුළු සාමාජිකයෝ ඉල්ලා අස්වෙති.

Editor O

Leave a Comment