විදෙස්

කොරෝනා නිසා රාමසාන් යාඥා නිවෙස්වලට සීමා කිරීමේ සුදානමක්

(UTV | සවුදිය) – එළඹෙන රාමසාන් සමයේදී ඉස්ලාම් බැතිමතුන්ගේ දෛනික යාඥා නිවෙස් තුළම සිටම සිදුකිරීමට අවසරදීම කෙරෙහි සවුදි අරාබි බළධාරීන්ගේ අවධානය යොමුවී තිබේ.

ඒ කොරෝනා වසංගතය ගෝලීය වශයෙන් පැතිරයාම හේතුවෙන්.

ලොව පුරා කොරෝනා ආසාධිතයන්ගේ සංඛ්‍යාව ලක්ෂ 22 කට ආසන්න වී ඇති අතර මරණ සංඛ්‍යාව එක් ලක්ෂ 47 දහස ඉක්මවයි.

Related posts

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළට[VIDEO]

Mohamed Dilsad

ගංවතුරින් නවසීලන්තයට බලපෑම්

Mohamed Dilsad

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අසල සිදුවු ප්‍රහරයෙන් මිය ගිය ගණන ඉහළට

Mohamed Dilsad

Leave a Comment