දේශීයප්‍රමුඛ පුවත 1

කොාරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 248 ක් දක්වා ඉහළට

(UTV | කෝවිඩ් -19) – මෙරට කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 248ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අද දිනයේ තවත් 4 දෙනෙකු කොරෝනා වෛරස් ආසාදිතයන් බවට හඳුනා ගැනීමත් සමගයි.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පැවසුවේ ඉන් 3 දෙනෙක් ඕළුවිල් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි පිරිසක් බවයි.

Related posts

තවත් ෆේස්බුක් සාදයක් වටලා 30ක් අත්අඩංගුවට

Mohamed Dilsad

සඳුදා සිට සති දෙකක් යනතුරු සියලු මංගල උත්සව තහනම්

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

Leave a Comment