සේයා පුවත

කොරෝනා ආසාධිතයෙකු ඇසුරු කල පුද්ගලයින් 06 ක් නිරෝධායනයට [PHOTOS]

(UTV | කෝවිඩ් -19) – කොරෝනා වෛරසය ආසාධිතයෙකු ඇසුරු කල ග්‍රෑන්ඩ්පාස්, කොටහේන, මාලිගාවත්ත සහ පුංචි බොරැල්ල යන ප්‍රදේශයන්හි පුද්ගලයින් 06ක් අද (18) නාවික හමුදාව විසින් නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු කළේය.

Related posts

20 වන ව්‍යවස්ථා සංශෝධනයට විපක්‍ෂයේ විරෝධය

Mohamed Dilsad

ඇදිරි නීතිය අතරතුර නගර වලට ආ අමුත්තන්

Mohamed Dilsad

අලුතෙන් ඉදිවන මුහුදු යට කෞතුකාගාරය..

Mohamed Dilsad

Leave a Comment