ව්‍යාපාරික

ඉදිරි සතියේ සහල් මිල වැඩි වෙයිද

(උදයම්,කොළඹ) –  ඉදිරි සතිය තුළදී සම්බා, නාඩු ඇතුලු සහල්වල මිල  ඉහළ යා හැකි බව සහල් නිෂ්පාදකයෝ පවසති.
මෙයට හේතුව වී ඇත්තේ පැවති නියඟය හේතුවෙන් මෙවර ලැබී ඇති වී අස්වැන්න අඩු වීමය.
මේ නිසා වෙළඳපොලට වී නිකුත් කිරීමේ හිඟයක් පවතින බව සහල් නිෂ්පාදකයෝ පෙන්වා දෙති.

Related posts

වියලි කාලගුණ තත්වයට ඔරොත්තුදෙන නව වී ප්‍රබෙදයක්

Mohamed Dilsad

ශ්‍රීලංකාව සහ සිංගප්පුරුව අතර නිදහස් වෙළඳ ගිවිසුමට අත්සන් තැබීමට සුදානම්

Mohamed Dilsad

ඉන්ධන මිල ඉහළට

Mohamed Dilsad

Leave a Comment