දේශීයප්‍රමුඛ පුවත 1

මෙරට තවත් ආසාදිතයින් පස්දෙනෙක් සුවය ලබයි

(UTV | කෝවිඩ්-19) – තවත් කොවිඩ් -19 ආසාදිතයින් 05 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය.

ඒ අනුව සුවය ලැබු සමස්ත රෝගීන් සංඛ්‍යාව ද 96 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

මීගමුව බන්ධනාගාරයේ ජේලර් බූස්ස බන්ධනාගාරයට

Mohamed Dilsad

විදේශ ඇමතිගෙන් අද පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad

කොරෝනා වැළදුණු චීන කත තවදුරටත් අයි.ඩී.එච්. රෝහලේ

Mohamed Dilsad

Leave a Comment