දේශීය

හැඳලත් සැක සහිත රෝගීන් සඳහා නිරෝධායන මධ්‍යස්ථානයක්

(UTV | කෝවිඩ්-19) – අද (20) සිට හැඳල නිරෝධායන මධ්‍යස්ථානය සඳහාද කොරෝනා සැක සහිත රෝගීන් නිරෝධායන කටයුතු සඳහා යොමු කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.

එහි මේ දක්වා මහජන විරෝධතා හේතුවෙන් නිරෝධායන කටයුතු සිදු නොකෙරුණි.

Related posts

මැතිවරණයට ගත් පාසල් විෂබීජහරණයට පියවර

Mohamed Dilsad

ප්‍රමිතියෙන් තොර ආනයනික පොල්තෙල්වල පිළිකා අවධානමක්

Editor O

ත්‍රීපෝෂ නිෂ්පාදනයට අදාළ තීරණයකට කැබිනට් අනුමැතිය

Editor O

Leave a Comment