දේශීය

ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 33,000 ඉක්මවයි

(UTV | කෝවිඩ්-19) – ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළ මාර්තු 20 වන දා සිට මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 33,730 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසයි.

මීට අමතරව වාහන 8652ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

ඊයේ දිනයේදී පමණක් පුද්ගලයින් 540 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේය.

Related posts

ආසියාවේ රැජිනගේ තක්සේරුව අද

Mohamed Dilsad

කුඩු අංජුගේ බැංකු ගිණුම පවත්වාගෙන ගිය පුද්ගලයා අත්අඩංගුවට

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment