සේයා පුවත

ඇඳිරි නීතිය ලිහිල් කිරීමත් සමඟ බස් රථ සේවාවන් ක්‍රියාත්මක වූ අයුරු

(UTV | කෝවිඩ් -19) – අද (20) උදෑසන ඇඳිරි නීතිය ලිහිල් කිරීමත් සමඟ බස් රථ සේවාවන් ක්‍රියාත්මක වූ අයුරු.

ජන ජීවිතය යථාවත් කිරීමේ අරමුණින් කොළඹ, ගම්පහ, කළුතර, සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අද (20) පෙරවරු 5.00ට ලිහිල් කෙරුණි.

Related posts

සමාජ දුරස්ථබාවය අනුගමනය කරන සතුන් [PHOTOS]

Mohamed Dilsad

දකුණු ආසියාවේ රටවල් කිහිපයකට අධික වර්ෂාවෙන් බලපෑම්

Mohamed Dilsad

මාර්ග අනතුරු වැලැක්වීමට පොලිසියෙන් අළුත් වැඩක්

Mohamed Dilsad

Leave a Comment