දේශීයව්‍යාපාරික

කොළඹ කොටස් වෙළඳපොල විවෘත කිරීම කල් යයි

(UTV | කොළඹ) – එළඹෙන බදාදා (22) ආරම්භ වීමට නියමිතව තිබු කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු එදින ආරම්භ නොකරන බව නිවේදනයක් කර තිබේ.

කොළඹ කොටස් වෙළඳපොල පැවසුවේ කොළඹ, ගම්පහ , කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කයන්හි ඇඳිරි නීතිය අප්‍රේල් 27 දක්වා දීර්ඝ කර තිබීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

යළි අප්‍රේල් 27 සඳුදා ආරම්භ කිරීමට කොටස් වෙළෙඳපොළ බලධාරීන්ගේ අවධානය යොමුව තිබේ.

Related posts

හැරී සහ මේගන් රජ පවුලේ වගකීම් වලින් ඉවත් වේ

Mohamed Dilsad

අර්ජුනට ඇමතිකම වුණත් දෙන්න මම සුදානම් -රොෂාන්

Mohamed Dilsad

ලක්ෂ 400 කට අධික රත්තරන් තොගයක් අල්ලයි

Mohamed Dilsad

Leave a Comment