දේශීය

ජනතාවගෙන් පොලීසියෙන් ඉල්ලීමක්

(UTV | කොළඹ) – ඇඳිරි නීතිය ඉවත් කෙරුණ ද ජනතාව තවදුරටත් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද භාවිත කරමින් දෛනික කටයුතුවල නිරත විය යුතු බව පොලීසිය, ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ විශේෂයෙන් සමාජ දුරස්ථභාවය අඛණ්ඩව පවත්වා ගත යුතු අතර, දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට සංක්‍රමණය වීම ද තවදුරටත් තහනම් වන බවයි.

Related posts

ගැනුම්කරුවන් නැහැ ; අලුත් වාහන අළෙවි වෙන්නේ නැහැ. – වාහන ආයනයනකරුවෝ

Editor O

දුමින්ද දිසානායක බන්ධනාගාර රෝහලට මාරු කරයි.

Editor O

පාසල් දරුවන් අධික ලෙස ඩිජිටල්කරණය වීමත් අවදානම්

Mohamed Dilsad

Leave a Comment