දේශීයප්‍රමුඛ පුවත 1

බණ්ඩාරනායක මාවතේ පුද්ගලයින් 1010 ක් නිරෝධායනයට

(UTV | කෝවිඩ් -19) – කොළඹ 12, බණ්ඩාරනායක මාවතේ පවුල් 242 කට අයත් පුද්ගලයින් 1010 ක් මේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බව යුද හමුදාපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Related posts

මහා මැතිවරණයට එරෙහිව ඇති පෙත්සම් සලකා බැලීම කල් යයි

Mohamed Dilsad

ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 8,018 ක් නැවත සේවයට

Mohamed Dilsad

හෝටල් හිමිකරුවෙකු ඝාතනය කෙරේ

Mohamed Dilsad

Leave a Comment