දේශීය

හෙට ඉන්දියාවේ සිට සිසුන් පිරිසක් දිවයිනට

(UTV | කෝවිඩ්-19) – හෙට (23) දිනයේදී ඉන්දියාවේ අම්රිත්සර් නුවර සිට 101 දෙනෙකු දිවයිනට ළඟා වීමට නියමතව ඇත.

ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කරන ආකාරයට ලබන සිකුරාදා ඉන්දියාවේ කොයිම්බතූර් නගරයේ සිට 117 දෙනෙකු සහ කත්මන්ඩු නගරයේ සිට 93 දෙනෙකු මෙරටට පැමිණීමට නියමිතයි.

Related posts

දිවයින පුරා කොරෝනා නිරෝධායන මධ්‍යස්ථාන 12 ක් ස්ථාපිත කෙරේ

Mohamed Dilsad

විශ්‍රාම ගැන්වීමෙන් දුම්රියට දැඩි බලපෑමක් එල්ලවී නෑ – නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී

Mohamed Dilsad

දූෂණ-වංචා කළ අයට නීතිය ක්‍රියාත්මක කරනවා – විපක්ෂ නායක

Editor O

Leave a Comment