දේශීයප්‍රමුඛ පුවත 1

කොරෝනා හැකි ඉක්මනින් රටින් තුරන් කිරීම රජයේ අපේක්ෂාවයි – පවිත්‍රා

(UTV | කෝවිඩ්-19) – රජයේ අපේක්ෂාව කොවිඩ්-19 උවදුර හැකි ඉක්මනින් රටින් තුරන් කිරිම බව සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසයි.

මේ වන විටත් අවධානම් කණ්ඩායම් හදුනාගනිමින් රෝගය පාලනය කිරීම සඳහා නිසි විද්‍යාත්මක ක්‍රමවේද අනුගමනය කරන බව ඇය සඳහන් කර සිටියි.

කොවිඩ් නයින්ටීන් වසංගත අවධානම පවතින පසුබිමක නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරිම ජනතාවගේ යුතුකමක් බව අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසීය.

Related posts

ආනයනික ආහාර ද්‍රව්‍ය රැසක විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉහළට

Mohamed Dilsad

කොළඹ මාර්ගයක ගිලා බැසීමක්

Mohamed Dilsad

මහවැලි ගොවීන්ට සූර්ය බල විසුරුම් ජල සම්පාදන ක‍්‍රම හඳුන්වාදීම සඳහා නව ව්‍යාපෘතියක්

Mohamed Dilsad

Leave a Comment