දේශීයප්‍රමුඛ පුවත 1

මැතිවරණ කොමිසමෙන් තැපැල් ඡන්ද අයදුම්පත් ගැන දැනුම්දීමක්

(UTV | කොළඹ ) – මැයි මස 04 වනදා හෝ ඊට පෙර දිනකදී මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත භාරදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව රාජ්‍ය නිලධාරීන්ට දැනුම් දී තිබේ.

2020 මහ මැතිවරණය ජුනි මස 20 වන දින පැවැත්වීමට පෙරේදා දිනයේදී ගැසට් නිවේදනයක් නිකුත් කෙරිණි.

Related posts

ත්‍රීපෝෂ නිෂ්පාදනය නතර වෙයි : බඩ ඉරිඟු නෑ

Editor O

ලෝහ අපනයනයනකරුවන් කර්මාන්ත අමාතයංශයෙන් අනුමැතිය ලබා ගත යුතුයි

Editor O

දිවයින පුරා සියලු මත්පැන්හල්වලට මුද්‍රා තැබේ

Mohamed Dilsad

Leave a Comment