දේශීය

ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පිරිස 34,000 ඉක්මවයි

(UTV | කෝවිඩ්-19) – පොලිසිය විසින් ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 34,956 මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ.

රථවාහන 8,948 ක්ද එම කාලසීමාව තුළ පොලිස් භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේය.

එසේම ඊයේ (21) දහවල් 12 සිට පස්වරු 6 දක්වා පැය 6 ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 131 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, පොලිස් භාරයට ගත් වාහන සංඛ්‍යාව 34 කි.

Related posts

පොහොට්ටුවෙන් විජේදාසට විනය ක්‍රියාමාර්ග

Mohamed Dilsad

පොදු ප්‍රවාහනයට මාර්ගෝපදේශ මාලාවක්

Mohamed Dilsad

ඉදිරි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පිළිබඳව ගුරු සංගමයේ තීරණය අද

Mohamed Dilsad

Leave a Comment